Breaking News
Home / දේශීය පුවත් / බදුලු කෝච්චියේ දැන් යන්නේ චීන සිංදු..

බදුලු කෝච්චියේ දැන් යන්නේ චීන සිංදු..

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන උදේ 5.55 බදුලු කෝච්චියේ ගමන් කල සමාජ ජාලා ක්‍රියාකාරිකයෙක් වෛද්‍යවරයෙක් පරිසරවෙදියෙක් හා තරුණ දේශපාලකයෙක් වන පැතුම් කර්නර් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පල කර තිබෙනවා. එහි සදහන් වන්නේ ඔහු ගමන් කල දුම්රිය මැදිරියේ චීන ගීත එක දිගට වාදනය වන දසුනක්. එය පහතින් බලන්න.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!