Breaking News
Home / දේශීය පුවත් / බදුර්දීන් ආණ්ඩුවට යන පළමු සලකුණ? ඇමති චමල් සමග බදුර්දීන් උත්සවයකට

බදුර්දීන් ආණ්ඩුවට යන පළමු සලකුණ? ඇමති චමල් සමග බදුර්දීන් උත්සවයකට

රිෂාඩ් බදුර්දීන් යනු යහපාලන ආණ්ඩුව කඩා වැට්ටවීමට පොහොට්ටුව විසින් බාවිතා කල මුලිකම තුරුම්පුවකි. ඒ විල්පත්තු සංහාරය මෙන්ම අන්තවාදීන් පෝෂණය කරනවා යන මතවාදය හදා මුස්ලිම් විරෝධයක් හැදීමට බාවිතා වූ මුලිකයාද ඔහු වෙයි.

වරක රතන හිමි මේ පුද්ගලයන් කැබිනට්ටුවෙන් ඉවත් වන තුරු මාරාන්තික උපවාසයක්ද කල අතර එයට ඥානසාර හිමිද සහය දැක්වුවා. කෙසේ වෙතත් ජනාධිපති වරණය ජයෙන් පසු එජාපය කඩාගෙන ගොස් වෙනම පක්ෂයක් සදා මන්ත්‍රිදුර රාශියක් ලබා දීමට සජිත් ප්‍රේමදාසද පසුව විශාල කාර්යක් කල අතර අද දිනයේදී වව්නියාවේ විවෘත කිරීමකට රජයේ ප්‍රභලයෙක් වන චමල් රාජපක්ෂ සමග එකට එකතුවී තිබෙනවා.

20 සම්මත කිරීම සදහා මොවුන් සජිත්ගේ සජබේ අතහැර යන වග රාවයක් යන අතර එය සනාත කලායයි මේ වන සමාජ ජාලා වල විවිධ මත පලවෙමින් තිබේ. අවසානයේ සජිත් එජාපය කඩා හැදු පක්ෂයේ මන්ත්‍රීන් ටිකවත් රැකගැනීමට හයියක් නොමැති බව මොවුන් කඩාගෙන ගියහොත් ඔප්පුවනු ඇත.

රිෂාඩ් හා චමල් සහබාගිවු අවස්තාව පහතින් බලන්න

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!