Breaking News
Home / දේශීය පුවත් / බණ්ඩාරවෙල සිට මහියංගනය දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිපිරීමක් සහිතව ගින්නක්. 18 කට තුවාල සිදුවෙයි

බණ්ඩාරවෙල සිට මහියංගනය දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක පිපිරීමක් සහිතව ගින්නක්. 18 කට තුවාල සිදුවෙයි

අද උදැසන 5.25 පමණ බණ්ඩාරවෙල සිට හෙබරව බලා ධවනයවන චරිත ට්‍රැවෙල්ස් බස්රථය තුල යම් පිපිරීමක් සමග ඇතිවූ ගින්නෙන් 18 පමණ තුවාල ලබාඇත. ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇති අතර යම් පිපිරීමක් බස් රථය තුල සිදුවූ බවයි මගින් පවසන්නේ.

මගීන්ගේ අදහස අනුව අත් බෝම්බයක් පුපුරා ඇතිබව එහි තතු දන්නා පිරිස් පැවසුවත් පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරන අතර වැඩි දුර තොරතුරු තවමත් වාර්තා වන්නේ නැ. ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇත.

Image may contain: one or more people, motorcycle and outdoor

Image may contain: sky and outdoor

Image may contain: 2 people, people standing, sky and outdoor

Image may contain: sky and outdoor

Image may contain: one or more people, motorcycle and outdoor

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!