Breaking News
Home / Video / “බඩු අපිට එපා” කියමින් පියුමි හංසමාලිට කොරියාවේ වේදිකාවක බෝතල් ප්‍රහාර දී එලවයි

“බඩු අපිට එපා” කියමින් පියුමි හංසමාලිට කොරියාවේ වේදිකාවක බෝතල් ප්‍රහාර දී එලවයි

ඉරාජ්ගේ ආන්දෝලනාත්ම වීඩියෝවේ ඉන්න පියුමි හංසමාලි නමැත්තිය කොරියාවේ ප්‍රසංගයකට සහභාගි වී තිබෙනවා. ඒ ගීත ගායනා කිරීමට. ලංකාවේ ගායිකාවන් නැතිද නැත්නම් වෙන වෙන දේවල් වලට සංවිධානය කරන උදවිය මෙවන් කාන්තාවන් රට සවාරි ගස්සගන්නවද යන්න නම් ළදරුවකුට වුනත් පේනවා.

කෙසේ වෙතත් බඩු අපිට එපා කියමින් කොරියාවේ තරුණ පිරිස අතරමග බෝතල් ප්‍රහාර එල්ල කරමින් වේදිකාවෙන් එලවන වීඩියෝවක් පහතින් බලන්න.

About article14

Check Also

සංගා මහේල මුරලිට ලංකාවේ ක්‍රිකට් සභාපති වෙන්න කිසි දිනක බැ රංගන මැතිව්ස් FCID අරන් ගිහින් දයාසිරි සුමතිපාලගේ ක්‍රිකට් අපරාධය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට හා ක්‍රීඩකයන්ට අවසන් ක්‍රිකට් පාලනය හා ඇමතියන් විසින් කල අපරාධය අර්ජුන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!