Breaking News
Home / දේශීය පුවත් / බංගලියන්ටයි ඇෆ්ගනියන්ටයි පචවුනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නව ශ්‍රේණිගත කිරීම්

බංගලියන්ටයි ඇෆ්ගනියන්ටයි පචවුනු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නව ශ්‍රේණිගත කිරීම්

අළුත්ම එක්දින ශ්‍රේනිගතකිරීම් වල අපේ ක්‍රීඩකයෝ හොයනවා කියන්නේ හරි අමාරු වැඩක්.

එක්දින පිතිකරුවන්ගේ පලමු ස්ථානය මේ දවස්වල ලංකාවට ඇනයක් වෙලා ඉන්න හැබෑම දක්ෂයා කෝලිට ලැබිලා. දෙවන ස්ථානය වෝනර්, තුන්වෙනියා විලියස්.

එක්දින පන්දු යවන්නන්ගේ පලවෙනියා ඕස්ට්‍රේලියාවේ හැසල්වූඩ්, දෙවනියා ඉම්රාන් තහීර්, තුන්වෙනියා මිචෙල් ස්ටක්.

තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ පලවෙනියා කාලයක් අන්ත අසරන වෙලා ඉදපු බංගලාදේශයේ ශකිබ් අල් හසන්ට ලැබිලා. ලංකාවේ හතුරුසිංහ පුහුණුකරුවගේ වැඩ ගැන මේකෙන්ම අපිට පේනවා.
දෙවැනියා පකිස්තානයේ හෆීස්. මෙහි විශේෂම සිදුවීම තුන්වැන්නා ඇෆ්ගන් කණ්ඩායමේ නබී. අපේ කෙනෙක් ඉන්නේ පස් වෙනියට. ඒ ඇන්ජලෝ.

අපේ ක්‍රීඩකයන් ඇෆ්ගනිස්තානයටත් වඩා දක්ෂාතාවලින් අඩුද කියලත් දැන්නම් හිතෙනවා.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!