Breaking News
Home / Video / පොහොට්ටුවේ දකුණ පළාත් මන්ත්‍රී හා ඔහුගේ බිරිද මහා දවල් මහා පාරේ පිස්තෝලයක් අතින් අරන් රියදුරෙක්ට පහරදිගෙන වෙඩි තියන්න යන හැටි

පොහොට්ටුවේ දකුණ පළාත් මන්ත්‍රී හා ඔහුගේ බිරිද මහා දවල් මහා පාරේ පිස්තෝලයක් අතින් අරන් රියදුරෙක්ට පහරදිගෙන වෙඩි තියන්න යන හැටි

තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මෙම කාන්තාව සහ මන්ත්‍රීවරයා, පෞද්ගලික බස් රියදුරා සමග ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.

සිද්ධිය පිළිබඳ තලංගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

ගිනි අවියක් ද අතැතිව මෙම කාන්තාව සහ පළාත් සභා මන්ත්‍රීවරයා බස් රථ රියදුරාට පහරදෙන ආකාරය කිසියම් අයෙක් ජංගම දුරකථනයකින් වීඩියෝගත කර තිබුනා.

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!