Breaking News
Home / Video / පොලිසියෙන් පාරෙදි අත දැම්මොත් එතනම නවත්තන්න නැතිනම් පාරේ මැරෙන්නම වෙඩි. කතරගම පොලිසිය ගම්මු කුඩුකරයි

පොලිසියෙන් පාරෙදි අත දැම්මොත් එතනම නවත්තන්න නැතිනම් පාරේ මැරෙන්නම වෙඩි. කතරගම පොලිසිය ගම්මු කුඩුකරයි

කතරගම පොලීසිිය විසින් කරන ලද විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

රාත‍්‍රි 11.00ට පමණ පොලින් අණ නොතකා පැදවූ යතුරුපැදිකරැවෙකුට පොලීසිය මෙසේ වෙඩි තබා ඇත්තේ කතගරම නගරයේදීය.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශවාසීන් විසින් පොලීසියට ගල් ගසා ඇති අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

වෙඩි තැබීම සිදු කල පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන අත.

වෙඩි තැබීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ කතරගම නාගහවීදීයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

About lanka

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!