Breaking News
Home / Video / පෙම්වතා පෙම්වති එකට ගිය ත්‍රිවිල් එක මිනීමරු කාර් රියදුරා හප්පා පෙම්වති මෙලොව තනිකර පෙම්වතා එතනම අවසන් ගමන් ගිය කඩවත අනතුර

පෙම්වතා පෙම්වති එකට ගිය ත්‍රිවිල් එක මිනීමරු කාර් රියදුරා හප්පා පෙම්වති මෙලොව තනිකර පෙම්වතා එතනම අවසන් ගමන් ගිය කඩවත අනතුර

අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!