Breaking News
Home / ක්‍රිඩා / පූර්ණ ඉන්දීය සංචාරයකට දින නියමවෙයි. නොවැම්බර් ඇරඹෙන සංචාරයේ කාල සටහන

පූර්ණ ඉන්දීය සංචාරයකට දින නියමවෙයි. නොවැම්බර් ඇරඹෙන සංචාරයේ කාල සටහන

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය සංචාරය සඳහා දින නියම වී තිබේ. කොල්කටාහි නොවැම්බර් 16 දා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් තරගාවලිය ආරම්භ වෙයි.

දෙසැම්බර් 24 දා මුම්බායිහි පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයෙන් තරගාවලිය නිමාවට පත්වෙයි.

තරගාවලියට ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.

පළමු ටෙස්ට් තරගය – නොවැම්බර් 16-20, කොල්කටා
දෙවැනි ටෙස්ට් තරගය – නොවැම්බර් 24-28, නාග්පූර්
තෙවැනි ටෙස්ට් තරගය – දෙසැම්බර් 2 – 6, දිල්ලි
පළමු එක්දින තරගය – දෙසැම්බර් 10, ධර්ම්ශාලා
දෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 13, මොහාලි
තෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 17, විශාකාපට්නම්
පළමු විස්සයි20 තරගය – දෙසැම්බර් 20, කටක්
දෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 22, ඉන්ඩොර්
තෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 10, මුම්බායි

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!