Breaking News
Home / දේශීය පුවත් / “පුළුවන්නම් පක්ෂෙන් අයින් කරන්න” මෛත්‍රී පන්නපු අරුන්දික අභියෝග කරයි

“පුළුවන්නම් පක්ෂෙන් අයින් කරන්න” මෛත්‍රී පන්නපු අරුන්දික අභියෝග කරයි

ඇමතිධූරයෙන් ඉවත් කල අරුන්දික ප්‍රථම වතාවට මාධ්‍යට ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ නිදහස් පක්ෂෙන් තමන් ඉවත්කල නොහැකි බව කියමින්. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වීමට සිටි නිසා කණගාටුවක් නැති බව කියන වීඩියෝව පහතින්..

About article14

Check Also

කබීර් හා හැලීම් හොර පාරේ ගොස් සිරිසේනගෙන් ඇමතිකම් ගත් සිද්දිය ගැන එජාපය කලබල වෙයි.

එක්සත් ජාතික පක්ෂ මුස්ලිම් ඇමතිවරුන් වන කබීර් හෂිම් හා අබ්දුල් හලීම් යන මහත්වරුන් යළි දිවිරුම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!