Breaking News
Home / Video / පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය.

එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර ෆයිසර් මුස්තාපා ෂෙහාන් සේමසිංහ යන මැති ඇමතිවරුන් අදහස් දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඇෆ්ගනිස්ථනය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සන්තෝස විය යුතු බවත් ආසියානු රටක් ඉදිරියට ආ විට කෙනෙහිලිකම් නොකළ යුතු බවත්ය.

‘අපි සන්තෝස වෙන්න ඕන ඇෆ්ගනිස්ථානය උඩට ආවට .පරාජයට අපට කණගාටුයි.හැබැයි අපේ සහෝදර ආසියානු රටක් උඩට ගියාම අපි ඒක කෙනෙහිලිකම් කරන්න ඕනද‘ යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම විවිදායට එක්වූ ක්‍රිඩා අමාතා්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කලේ ක්‍රීඩවේදී ජය පරාජය දෙකම භාරගත යුතු බවයි. ක්‍රීඩකයන්ගේ මානිසකත්වය ගැන සිතිය යුතු බවත් ෆේස්බුක් එකේ ක්‍රීඩකයන්ව හංවඩු ගැසීම නෙකළ යුතු බවත් ඔහු එහිදී සඳහන් කළේය.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!