Breaking News
Home / දේශීය පුවත් / පියා හිරේ හිටපු නිසා සාපෙළ ලියන්න මානසිකත්වය නැ කියලා ඇප ලැබුන විමල්ගේ දියණිය ඉහලින් සමත්. පියාට සාපෙලවත් නැතිවුනාට දුව දක්ෂයෙක්

පියා හිරේ හිටපු නිසා සාපෙළ ලියන්න මානසිකත්වය නැ කියලා ඇප ලැබුන විමල්ගේ දියණිය ඉහලින් සමත්. පියාට සාපෙලවත් නැතිවුනාට දුව දක්ෂයෙක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව තිබෙනවා.

ඇය ඉගෙනුම ලබමින් සිටින්නේ කොළඹ විශාඛා විද්‍යාලයේයි. විමල් වීරවංශට එරෙහිව පැවති නඩු විභාගයක් අතරතුර දිගින් දිගටම මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීමේ සිද්ධි, රෝහල් ගතවීමේ සිද්ධි මාධ්‍ය මගින් වාර්තා කළා.

නීතීඥයින් පෙන්වා දුන් පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය.

පසුව විමල් වීරවංශහට ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව තිබීමද විශේෂත්වයක්

තම පියා විප්ලව කරන්නට ගොස් කැලේ පැන්න නිසා සාපෙලටවත් ඉගනගන්න නොහැකිවූ බව පාර්ලිමේන්තුවේදී පවසා තිබියදී දියණියක් ලෙස මෙසේ අධ්‍යාපනය හැදෑරීම රටේ ජනතාවට හෝ වැදගත් වන්නේ නොදන්නා දෙයක් පියා විසින් දියණියගෙන් අසා කරගන්නට ඉඩකඩ ඇති නිසායි

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!