Breaking News
Home / දේශීය පුවත් / පැලවත්ත නගරය කළු දුමෙන් වැසෙයි පැලවත්ත කුල් ප්ලැනට් එක ගින්ගෙන අළු වෙයි

පැලවත්ත නගරය කළු දුමෙන් වැසෙයි පැලවත්ත කුල් ප්ලැනට් එක ගින්ගෙන අළු වෙයි

බත්තරමුල්ල – පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක් වන cool planet ආයතනයේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ද, ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ද යොදා ගැනුණා.

කෙසේ වෙතත්, බත්තරමුල්ල – කොට්ටාව මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා ඇති බවයි එහි සදහන් වන්නේ. කිසිදු අයෙක්ට තුවාල හෝ අනතුරක් තවමත් වාර්තා වී නැති අතර නගරය වරක කළු දුමෙන් වැසීගොස් තිබෙනවා.

මේ ගිනිගන්නා අවස්ථාවේ දර්ශන

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!