ජූනි 28 හර්තාලයෙන් පසු ලබා දුන් විසදුම් සොච්චමක් වන නිසා ස්ථීර විසදුම් ලබා නොදීමට එරෙහිව එලබෙන 7 ට පෙර නැවත ජනාධිපති සමග සාකඡ්චාවක් ඉල්ලා ඇති බවට සමන්ත විද්‍යාරත්න පවසනවා.
එසේ සාකඡ්චාවක් නොදුනහොත් පසුගිය උත්ගෝශනය මෙන් දැවැන්ත උත්ගෝශනයක් එලබෙන 11 වනදා සිදු කිරීමට නියමිතයි.
සමන්ත විද්‍යාරතන දක්වපු අදහස් පහතින්