Breaking News
Home / Video / පාරවල් වලට කාපට් දාලා සල්ලි නාස්ති කරන්න එපා. තාර පොඩ්ඩක් දාපුවම ඇති – මෛත්‍රී

පාරවල් වලට කාපට් දාලා සල්ලි නාස්ති කරන්න එපා. තාර පොඩ්ඩක් දාපුවම ඇති – මෛත්‍රී

සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේදී රජයේ නිලධාරීන් වගකීමකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් ව්‍යාපෘති සිදු කිරීමේදී සීමාව ඉක්මවා මුදල් වැයකර ඇති බවයි.

පොළොන්නරුවේ ඇතැම් ප්‍රදේශවල කාපට් අතුරා මාර්ග සකස් කර ඇති බවත් අනවශ්‍ය ලෙස කාපට් අතුරනවා වෙනුවට තාර දැමීම සුදුසු බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

About article14_2

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!