Breaking News
Home / දේශීය පුවත් / පාපතරයින් දූෂණය කර මරා දැමූ විද්‍යාගේ බලුපැටියා තාමත් ඇය එනකම් බලන් ඉන්නවලු

පාපතරයින් දූෂණය කර මරා දැමූ විද්‍යාගේ බලුපැටියා තාමත් ඇය එනකම් බලන් ඉන්නවලු

යාපනය,පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍ය ජිවත්ව සිටි සමයේ කැමැත්තෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පවසනවා.

විද්‍යා නඩු තීන්දුවෙන් අනතුරුව ඔවුනගේ නිවස වෙත පැමිණි අවස්ථාවේදී සරස්වතී එලෙස පැවසුවා.විද්‍යාගේ නිවසේ උදවිය විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියා වෙත පෙන්වූ අවස්ථාවේදී අදාළ බලූ පැටියා ඉතා සතුටින් ඉපිළ ගිය ආකායක්ද දක්නට ලැබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී අදාළ බලු පැටියාද විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාගේ පවුලේ උදවිය පවසනවා.

වව්නියාව – මාධව කුලසුරිය

hirunews

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!