Breaking News
Home / ක්‍රිඩා / පාකිස්ථානු සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – තිරිමාන්නට උසස් වීමක්

පාකිස්ථානු සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – තිරිමාන්නට උසස් වීමක්

පාකිස්ථානය හා සමගින් මේ මස 28 වදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා.

මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ට වන අතර උප නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව තිබීම විශේෂත්වයක්.

සදීර සමරවික්‍රම,රොෂේන් සිල්වා සහ කෞෂාල් සිල්වා යන ක්‍රීඩකයන්ද මෙම සංචිතයට එක්ව තිබෙනවා.

පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පළමු ටෙස්ට් තරඟය අහිමි වී තිබෙනවා.

සම්පූර්ණ සංචිතය පහතින්..

About article14

Check Also

මාලිංග සහා අකිලට මුහුණ දෙන එක තමයි ලොකුම අභියෝගය. මාලිංග වේගය මාරු කරනවා අකිල විවිධ පන්දු යවනවා – සුපිරි පිතිකරු ජේසන් රෝයි

දැල තුළ පන්දුවට පහරදි පුරුදු පුහුණූ විමට වඩා දෙයක් දඟ පන්දු යවන්නගේ පන්දුවට පහරදිමේදි අවශ්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!