Breaking News
Home / දේශීය පුවත් / ප්‍රේමදාස සිරිසේන කුරේ අල්ලන් පෝසත් වුනේ. චම්පා කල්හාරි පන්සලේමලු

ප්‍රේමදාස සිරිසේන කුරේ අල්ලන් පෝසත් වුනේ. චම්පා කල්හාරි පන්සලේමලු

රාජපක්ෂ කදවුරට සහය දක්වන නිතර ආන්දෝලනාත්මක සිද්දීන් සමග එලි බසින ඇල්ලේ ගුණවංශ හිමි පිළිබද හඬ පටයක් නිකුත්වී ඇති අතර. එවකට ප්‍රේමදාස හා සිරිසේන කුරේ අල්ලන් වත්කම් ගත් බවද එහි කියවෙනවා.

එවකට චම්පා කල්හාරි සින්දු ලියාගන්න කියමින් පන්සලට ආ විට හරි හරි වැඩ උඩ වෙන බවද එම හඬ පටයේ තිබෙනවා. තවත් විස්තර ඇතුලත් හඬ පටය පහතින්

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!