Breaking News
Home / ක්‍රිඩා / ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ විවේකාගාරයේ දොර කඩලා තියෙන්නේ බංගලි නායක ශකිබ්. සේවකයෙක් තරග තීරකට සාක්ෂි දෙයි

ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ විවේකාගාරයේ දොර කඩලා තියෙන්නේ බංගලි නායක ශකිබ්. සේවකයෙක් තරග තීරකට සාක්ෂි දෙයි

පසුගියදා ක්‍රිකට් ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කල බංගලි නැහිදිච්ච ක්‍රිඩකයන්ගේ හැසිරීම් ලොව කා අතරත් දැඩි කතා බහකට ලක්වී ඇති අතර ලබා දී ඇති දඬුවම පිලිබදද කතාබහක් ඇති වී තිබෙනවා.

මේ දඬුවම විවේචනය පිලිබද ලොවටම කෙලින් කීවේ ජාත්‍යන්තර විස්තර විචාරයෙදි රොශාන් අබේසිංහ හා ලොව ජනප්‍රිය විචාරක රසල් ආනල්ඩ්.

කෙසේ වෙතත් බංගලි විවේකාගාරයේ සේවය කල සේවකයෙක් තරග තීරක ඩේවිඩ් බූන්ට සාක්ෂි දී ඇති අතර එහි සදහන් වන්නේ ජයග්‍රහනයත් සමග ප්‍රධාන දොරටුව හයියෙන් තල්ලු කර එලියට දුවන් එද්දි දොරටුව බිදී ගිය බවයි.

එදින ප්‍රේක්ශකයන් පවසා තිබුනේ එසේ කඩා පැන්න බංගලියන් අත තිබූ වතුර බෝතල් ද ප්‍රේක්ශයන්ට විසිකරමින් දිව ආ බවයි.

පිටියේ ඇතිවු සිද්දීන් හා ශකිබ් පිටිය මැද ටී ශර්ටය ගලවන් රග දැක්වීම නිපන්දුවක් විනිසුරුට මග හැරි ගියාට තරගය නතර කිරිමට උත්සහා කිරිම වැනි විශාල වැරදු ගනනාවකට අයිසීසී ය ලබා දුන්නේ 25% ක දඩුවමක් පමයි.

එනිසා මේ වන විට අනෙකුත් රටවල් තම ක්‍රිඩකයන්ට දුන් දඩුවම් අයිසිසියට අභියෝග කරමින් සිටි. ඒ රබාඩා ඕස්ට්‍රලියා නායක ස්මිත්ට ඔරවපු සිද්දියකට තරග දෙකක් තහනම් කල දඩුවම ද. අප්‍රිකා නීතිවේදින් විසින් වාද කර ඉවත් කරගෙන තිබෙනවා.

බංගලි නැහැදුන අයට දඬුවම් නොදි වලක්වා ගත්තේ අයිසීසි ඉහල පුටුවේ ඉදගැනීමට සිහින මවන බංගලි චන්දය ගැනීමට වෙර දරන ලංකාවේ ක්‍රිකට් ආයතනය ගුබ්බෑයමක් කල පුද්ගලයා බවයි පුවත්පත් පවා වාර්තා කර තිබුනේ.

මෙවන් පුද්ගලයන්ට රටවල් එකසිය ගනනක් හිමි අයිසීසීය අයිතිවූවොත් ලෝක ක්‍රිකට් අනාගතයටම දෙවියන්ගේ පිහිටම තමයි.

Cricklanka.com(crick lanka info)

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!