Breaking News
Home / දේශීය පුවත් / ප්‍රේමදාස ක්‍රිඩාංගනයට දැඩි ආරක්ෂාවක් තව්හිද් ජමාත් සංවිධානය සාමකාමි උත්ගෝෂනයක

ප්‍රේමදාස ක්‍රිඩාංගනයට දැඩි ආරක්ෂාවක් තව්හිද් ජමාත් සංවිධානය සාමකාමි උත්ගෝෂනයක

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භවීමට නියමිත නිදහස් කුසලාන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ මේ වනවිට උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ ක්‍රීඩාංගණයට අසලට රැස්වූ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.

තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පා එම සංවිධානය මෙලෙසට විරෝධතාවයේ යෙදෙන බව ඔවුන් පවසනවා. මෙම නිසාම මේ වන විට ක්‍රීඩාංගණය අසළ දැඩි ආරක්ෂාවක් සපයා තිබේ. ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටත මෙම ආරක්ෂාව සපයා ඇත. ක්‍රීඩාංගණයට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.

එම විරෝධතාවයේ දර්ශන පහතින්

About article14_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!