Breaking News
Home / Video / ප්‍රභාකරන් මහත්තයයි විජේවීර මහත්තයයි දෙන්නම එකම දේ කලේ හමුදාව අතින් සිවිල් අය මැරුණා – රාජිත කැබිනට් හමුවේ මරුවිකරෙන් කියවයි

ප්‍රභාකරන් මහත්තයයි විජේවීර මහත්තයයි දෙන්නම එකම දේ කලේ හමුදාව අතින් සිවිල් අය මැරුණා – රාජිත කැබිනට් හමුවේ මරුවිකරෙන් කියවයි

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුනා. ඒ රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරමින් සිටියේ ” ” ලෙසය. එහිදි ඇමතිවරයා ත්‍රස්තවාදී නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් “මහත්තයා” ලෙසින්ද හැදින්වීම විශේෂත්වයකි.

එහිදි මාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවීමද විශේෂත්වයකි.

එම අවස්තාවේ විඩීයෝව පහතින්

Image result for prabhakaran

Image result for rohana wijeweera

Image result for prabhakaran

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!