Breaking News
Home / දේශීය පුවත් / ප්‍රධාන පුහුණුකරු ෆෝඩ් යයි මහේල එයි

ප්‍රධාන පුහුණුකරු ෆෝඩ් යයි මහේල එයි

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ප්‍රධාන පුහුනුකරු දූරයට පත් කිරීමට දැනට සකච්ඡාකරන බව සදහන්. හිටපු පුහුනුකරු ග්‍රැහැම් ෆෝඩ් මව් රට බලා ගිය බව සදහන්. ෆෝඩ් පරිපාලනය සමග අර්බුදයක් ඇතිකරගෙන තිබීම මෙයට හේතුවයි.

අයිපීඑල් ශූරයන් වූ මුම්බායි කන්ඩායමේ පුහුනුකරු මහේල ජයවර්ධන එලබෙන සිම්බාබ්වේ සංචාරය සමග ලෝකකුසලානය තෙක් ප්‍රධාන පුහුනු කරු ලෙස පත් කිරීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. ඒහෙත් මහේල ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් සමග කිසිදු සාකච්ඡාවක් මේ වන තෙක් පවත්වා නොමැති බවයි.

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!