Breaking News
Home / දේශීය පුවත් / ප්‍රධාන පක්ෂ විද්වත් පාලනයට මුල පුරන්නේ කවදාද? ආයෙත් ජනප්‍රිය උන් පලාත් සභා අපේක්ෂකත්වයට

ප්‍රධාන පක්ෂ විද්වත් පාලනයට මුල පුරන්නේ කවදාද? ආයෙත් ජනප්‍රිය උන් පලාත් සභා අපේක්ෂකත්වයට

ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරනයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සබරගමු සහ උතුරුමැද වැනි පලාත් සභා නිල කාලය අවසන් වීමට ආසන්න නිසයි.

ලැබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව සදහන් වන්නේ සබරගමු පළාතට ඇමරිකාවේ පදිංචිව සිටින රූකාන්ත ගුණතිලක එජාපයෙන් ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව සදහන්. ඔහු චන්ද්‍රිකා සමයේ එජාපයේ වේදීකාවේ ගීත ගායනා කර කොන්ඩේ කපා වද හිංසා වලටද ලක්වූ අයෙක්.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයන් හා ජනප්‍රිය චරිත පොදුජන පක්ෂය වන ඒකාබද්ධය සහ නිදහස් පක්ෂයද එක් කිරීමට නියමිත බවයි සදහන් වන්නේ.

ජනප්‍රිය වූ පමනින් රටේ ප්‍රථිපත්ති නිර්මානය කල හැකිද? උගතුන්ගේ හිගය දැඩි ලෙස පාලන තන්ත්‍රයට දැනෙන අවස්ථාවක තවත් සුදු හම ඇති ජනප්‍රිය මොලේ කලදක් නැති උන් පත් කිරීමට උත්සහා කරන්නේ පක්ෂයි. පසුව ජනතාවට දිස් කීම සියයට 100 සදාරන නැත. ඔවුන්ට දෙන අපේක්ෂකයාට ඔවුන් මනාප දීමත් මෙහි එක අවස්ථාවකි.

විශේෂයෙන් මහින්ද පාලන සමයේ මේ ජනප්‍රිය චරිත දේශපාලනයට පැමිනීම වේගවත් වූ අතර එය දැන් සියලුම පක්ෂ වසන්ගතයක් මෙන් බාවිතා කරයි. මෙහ රට අගාදයට යාම ඉක්මන් කිරීමකි.

අනෙක් අයගේද බුද්ධියට මෙම කරුන වටහා ගැනීමට ශෙයාර් කරන්න.

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!