Breaking News
Home / දේශීය පුවත් / පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්වූ පොහොට්ටුව ඉදිරියෙන් ආණ්ඩුවේ පාර්ශව දෙකටම බිම් මට්ටමෙන් ප්‍රබල පණිවිඩයක්

පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්වූ පොහොට්ටුව ඉදිරියෙන් ආණ්ඩුවේ පාර්ශව දෙකටම බිම් මට්ටමෙන් ප්‍රබල පණිවිඩයක්

කලක් තිස්සේ මුලු රටම අවදානයෙන් බලා සිටි පළාත් පාලන මැතිවරණය අද දින (10) පැවැත්වුණා. අද උදෑසන 7 සිට පස්වරු 4 දක්වා දිවයින පුරාම පැවැත්වුණු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසන් සභාවෙන් මෙතෙක් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකරද , නිල නොවන ඡන්ද ප්‍රතිඵල සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මේ වන විටත් ප්‍රචාරනය වෙමින් පවතිනවා.

ඒ අනුව සමාජජාලා ඔස්සේ පැතිරෙමින් පවතින නිල ඡන්ද ප්‍රතිඵල අනුව පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරියෙන් පසුවන ස්වභාවයක් දැක ගත හැකි වීම විශේෂත්වයකි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!