Breaking News
Home / Video / පසුගිය දශකය තුල රටේ ආර්ථිකය දේශපාලන හිතවත්කම් මත විනාශ කරලා. ණය ප්‍රමාණය හරියට කියන්නත් බැ.අයෙක් ලක්ෂ 4.5 ක් නයයි.- ව්ගනකාධිපති

පසුගිය දශකය තුල රටේ ආර්ථිකය දේශපාලන හිතවත්කම් මත විනාශ කරලා. ණය ප්‍රමාණය හරියට කියන්නත් බැ.අයෙක් ලක්ෂ 4.5 ක් නයයි.- ව්ගනකාධිපති

රාජ්‍ය අංශයේ ප්‍රතිත්තියකින් තොර ණය ගැනීම් හේතුවෙන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම අවුල්සහගත වී ඇති බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!