Breaking News
Home / දේශීය පුවත් / පසුගිය කාලයේ කතාබහට ලක්වුණු විකිගේ පරම පිවිතුරු ප්‍රේමයේ බිරිද මිලියනයක රන් භාණ්ඩ වංචාවකට පොලිසියට බාරවෙයි

පසුගිය කාලයේ කතාබහට ලක්වුණු විකිගේ පරම පිවිතුරු ප්‍රේමයේ බිරිද මිලියනයක රන් භාණ්ඩ වංචාවකට පොලිසියට බාරවෙයි

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඇය අද දිනයේ බාර නොවූයේ නම් ඇයව සගවා තබා ගැනීමේ වරද බව වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබූ බවයි.

lankacnews

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!