Breaking News
Home / විශේෂ ලිපි / පර්පල්රේන්ජ් ඉන්දුනිල් අන්දරමාන අසනීපෙන්. පුනුරුත්තාපනයට යැව්වායයි ගහන මඩවලට “අන්දරේ” රෝහලේ ඉදන් කියපු දේ

පර්පල්රේන්ජ් ඉන්දුනිල් අන්දරමාන අසනීපෙන්. පුනුරුත්තාපනයට යැව්වායයි ගහන මඩවලට “අන්දරේ” රෝහලේ ඉදන් කියපු දේ

මේ දිනවල මා දැඩිලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාගේ සමීපතයින් කීපදෙනෙකු පමණක් දන්නා කරුණකි…
සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහාම පිළිතුරු ලබාදෙන්න බලාසිටියත් එල්ලවෙන මඩ ප්‍රහාර හා බොරු දරාගත නොහැකි නිසයි මේ පිළිබඳ ඔයාලව දැනුවත් කරන්නේ…
සංගීත කණ්ඩායමට කිසිම සම්බන්ධයක් නැති “Purple Range Dickwella” කියන ෆේස්බුක් පිටුවෙන් දාලා තිබුණා මාව නැවතත් මාස 6කට පුනුරුත්ථාපන කඳවුරකට යොදවලා කියලා…
එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මාගේ අසනීප තත්ත්වය දැන් බොහෝ දුරට සුව වී හමාරය.
නැවත පැමිණි වහාම (මේ සතිය ඇතුලත) සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහා පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන්නෙමි!

“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදනා මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ”

නින්දා ප්‍රශංසා වගේ අපහාස කියන්නෙත් මට නුපුරුදු දෙයක් නෙවේ! එකපාරක් වැටිලා නැගිටපු මං මේ පාරත් ආයේ නැගිටිනවා ඔයාලගේ ඒ ආදරය ශක්තියක් කරගෙන…!
ඉක්මනටම වේදිකාවට ඇවිත් අලුත්ම ගමනක් යන්නම් ඔයාලගේ ආදරය ආශිර්වාදය මැද්දෙන් ❤️
ඔයාලගේ ආශිර්වාදය ආදරය හා මේ වගේ රසික පිරිසක් ඉන්නකන් “අන්දරේව” වේදිකාවෙන් බස්සන්න කාටවත් බෑ!
මං ගැන හොයපු,ලක්ෂ ගණන් මැසේජ් දාලා මගෙ දුක සැප, කරන්නෝන උදව් අහපු සෑමදෙනාටම හදවතින්ම ආදරෙයි ❤️👏

– Indunil Prasanga Andaramana –

Image may contain: 1 person, sitting, bedroom and indoor

Image may contain: one or more people

About lanka

Check Also

බන්දු කලා සංධානයක් පිහිටවන දිනයේ රට කලාකරුවෝ ටීවී ලොක්කෝ දේශපාලකයෝ ගැන කියපු ඇඬෙන කථාව

බන්දු කලා සංධානයක් පිහිටවන දිනයේ රට කලාකරුවෝ  ටීවී ලොක්කෝ දේශපාලකයෝ ගැන කියපු ඇඬෙන කථාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!