Breaking News
Home / Video / පන්දු 8 යි ලකුණු 29 යි අන්තිම පන්දුවෙන් අවසන් තරගයක් ජයගත් ලොව දෙවැනියා දිනේෂ් කාර්තික්ගේ කෙටි ජයග්‍රාහි ඉනිම බලන්න

පන්දු 8 යි ලකුණු 29 යි අන්තිම පන්දුවෙන් අවසන් තරගයක් ජයගත් ලොව දෙවැනියා දිනේෂ් කාර්තික්ගේ කෙටි ජයග්‍රාහි ඉනිම බලන්න

නිදහස් කුසලාන තරග මාලාවේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනා. මෙහිදි අවසාන පන්දු ඕවරයේ අවසාන පන්දුවට දැවැන්ත්ග හයේ පහරක් එල්ල කරමින් බංග්ලාදේශ කණ්ඩායමට පරාජය හිමි කර දීමට ඉන්දීය පිතිකරු දිනේෂ් කාර්තික් සමත් වුනා.

අති විශාල රසික ප්‍රතිචාරයක් මැද්දේ සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය දිනේෂ් කාර්තික්ගේ ඉනිම අඩංගු විඩීයෝව පහතින්,

About lanka

Check Also

සිරිසේනගේ පාර්ලිමේන්තුව විසරවීමේ ව්‍යවස්ථා උල්ලංගනය වන තනි තීරණයට මහින්දගෙන් විරෝධය. සිරිසේන විශ්වාස නැ වෙල්ගම කියයි

19 වන සංශෝධනයත් සමග වසර 4 හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි යන ප්‍රතිපාදනය නොසලකා හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!