Breaking News
Home / ක්‍රිඩා / පන්දුව පලුදු කිරීමේ සිද්දිය තවත් නරක අතට. ICC ප්‍රධානියා ද.අප්‍රිකාවට ඩෑරන් ලිමන්ටත් තනතරු අහිමිවී වෝනර් ස්මිත්ට පුර්ණ ක්‍රිකට් අහිමිවන ලකුණු

පන්දුව පලුදු කිරීමේ සිද්දිය තවත් නරක අතට. ICC ප්‍රධානියා ද.අප්‍රිකාවට ඩෑරන් ලිමන්ටත් තනතරු අහිමිවී වෝනර් ස්මිත්ට පුර්ණ ක්‍රිකට් අහිමිවන ලකුණු

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

ඔහු මේ වනවිටත් දකුණු අප්‍රිකාවට පැමිණ ඇති අතර, ඇතැම් විට ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට ඉදිරියේදී පූර්ණකාලීන තරග තහනමක් පැනවෙනු ඇති බවටද වාර්තා පළවනවා.

එසේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවද ඇතැම් වාර්තාවල දැක්වුණා.

About lanka

Check Also

වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගන් තරගයේ ඊයේ (17) ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග ලංකාවට ආපසු පැමිණීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!