Breaking News
Home / ක්‍රිඩා / පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අලුත් කොල්ලෝ හොයන්න ඉම්රාන් කාන් බැහැලා

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අලුත් කොල්ලෝ හොයන්න ඉම්රාන් කාන් බැහැලා

ඉන්දු පකිස්ථාන ලෝක කුසලාන තරගයේදී පකිස්ථානය දරුණු පාරජයකට ලක්වීම හා අවසන් වසරක කාලය එතරම් හොදින් ඔවුන් ක්‍රීඩා නොකිරීම නිසා තවත් බලා නොසිට 1992 දී පකිස්ථානයට ලෝක කුසලානය ගෙනත් දුන් නායක හා වර්තමාන පකිස්තානයේම නායක ඉම්රාන් කාන් ක්‍රිකට් කණ්ඩායමට නවක ක්‍රීඩකයන් සෙවීමේ කදවුරක් පවත්වා තිබෙනවා.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැත්තටම නැතිවී දැනට වසර 5 කට ආසන්න කාලයක් වුවත් පාලනයේ සිටින කිසිම වගකිව යුතු කොන්ද පන ඇති එකකුට කිසිවක් කරගැනීමට නොහැකි වූ අතර මහේල සංගා අරවින්ද ගෙනා යෝජනා ක්‍රියාත්මක කරගැනිමටවත් පණක් උන්ට නැත.

එසේම වර්තමාන දේශපාලුවන් රටේ නායකයන් කියනා රුකඩ සමග එකතුවී ක්‍රිකට් විකුණන් කැ අතර වසානයේ ලෝක කුසලාන සංචිතය පවා තේරුවේ පගාවට යන්න ලෝකයම දන්නා කරුණක්.

මේ ඉම්රාන් කාන් තම රටේ දක්ෂයින් සොයා කල කදවුරේ රූපරාමු

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!