Breaking News
Home / ක්‍රිඩා / පකිස්තාන සංචාරය ගැන නැවත සලකා බලන්නැයි අගමැති කාර්යාලය ක්‍රිකට් ආයතනයට දන්වයි

පකිස්තාන සංචාරය ගැන නැවත සලකා බලන්නැයි අගමැති කාර්යාලය ක්‍රිකට් ආයතනයට දන්වයි

ත්‍රස්ත ප්‍රහාරයක යම් තොරතුරු වාර්තා වන බැවින් නැවත ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය පිළිබද සලකා බලන්නයි ශ්‍රී ලංකා රජය ලෙස අගමැති කාර්යාලය ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

ඒ පිළිබද නිවේදනයක් ක්‍රිකට් ආයතනය විසින්ද නිකුත් කර තිබෙනවා. ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබද නැවත සොයා බලන ලෙස රජය ලෙස අගමැති කාර්යාලයෙන් දන්වා ඇතියි ඔවුන් වාර්තා කර සිටිනවා. ඒ ත්‍රස්ත ප්‍රහාරයක විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලැබී ඇති බැවින් බවයි සදහන්.

අද ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් එක්දින කණ්ඩායම හා දසුන් ශානකගේ නායකත්වයෙන් 20 20 කණ්ඩායමද නම් කරනු ලැබුවා. 2009 මාර්තු 3 වනදා ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා පකිස්ථානයේ එතනින් පසු පුර්ණ ක්‍රිකට් තරගාවලියක් පවත්වාද නැ.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!