Breaking News
Home / Video / පක්ෂ ජාති කුල ආගම් බේද වලට මරාගන්න බුද්දිමත් ලංකාවේ දුම්රියයි හරියට කන්නවත් නැති ඉතියෝපියාවේ දුම්රිය සේවයයි දැක්කම ලැජ්ජයි සිරි ලංකා

පක්ෂ ජාති කුල ආගම් බේද වලට මරාගන්න බුද්දිමත් ලංකාවේ දුම්රියයි හරියට කන්නවත් නැති ඉතියෝපියාවේ දුම්රිය සේවයයි දැක්කම ලැජ්ජයි සිරි ලංකා

අපි රටක් විදියට අපේ රටේ හැමෝම එක එක අය සහ දේවල් සමච්චලයට ලක්කරන්න හරිම ශුරයි. අපි කෑම බිම නැති අන්ත දිළිඳු රටක් විදියට හංවඩු ගහලා තියෙන ඉතියෝපියාවේ තමා මේ දියුණු දුම්රිය සේවය තියෙන්නේ.

ඇත්තටම අපේ රට කොතැනද කියලා තේරෙනවා පහලින් තියෙන වීඩියෝ ටික බැලුවහම,

අපි උදේට රැකියාවට එන්න බස් එකේ කෝච්චියේ කොච්චරනම් කට්ටක් කනවද කියලා හැමෝටම අත්දැකීම් තියෙනවා. අපි අපේ රට ගැන කොච්චර පම්පෝරි ගැහුවත් අපේ රටේ තියෙන දුම්රිය සේවය සහ මාර්ග පද්ධතිය කොච්චරනම් පරණද කියන එක කියන්න ඕන නැහැනේ. ලෝකයේ තාක්ෂනය කොයි තරම් ඉස්සරහට ගිහිල්ලද? අපේ දුම්රිය සේවයේ තවමත් තියෙන්නේ සුද්දා අපිට දීලා ගියපු තාක්ෂනය විතරයි. ඉන් එහාට අපි යන්නේ කවදාද???

රටම ණය කරන සුදු අලි ව්‍යාපෘති වෙනුවට බොහෝ පිරිසකට සේවාවක් සපයන දුම්රිය සේවය දියුණු කලොත් ඒක ලොකු පියවරක් වේවි. පසුගිය දවසක වාර්තා වුණා විදුලි දුම්රිය සේවයක් ආරම්භ කරන්න කටයුතු සුදානම් කියලා ඇත්තටම එම දුම්රිය සේවාව ඉදි වන තුරු රටක් විදියට අපේ බොහෝ පිරිසක් බලන් ඉන්නවා නොඅනුමානයි හේතුව දැන් තියෙන ප්‍රවාහන ක්‍රමය ජනතාවට තිත්ත වෙලා තියෙන නිසා.

ඉතියෝපියාවේ දුම්රිය සේවයේ පින්තුරු කිහිපයක් පහතින්,

Image result for ethiopia railway

Image result for ethiopia railway

About article14

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!