Breaking News
Home / දේශීය පුවත් / නුවර පාර කලගෙඩිහේනේ ඉන්ධන පිරවුම්හලක් ගිනිගයි. මේ විකල්ප මාර්ග බාවිතා කරන්න

නුවර පාර කලගෙඩිහේනේ ඉන්ධන පිරවුම්හලක් ගිනිගයි. මේ විකල්ප මාර්ග බාවිතා කරන්න

කලගෙඩිහේන නගරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මෙම ගින්න හටගෙන ඇති අතර බවුසරයක් ද ගින්නට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක් ද ඇතිව තිබෙනවා.

විකල්ප මාරග් බාවිත කරන ලෙස පොලීසියෙන් සදහන් කරනවා. නුවර දෙසින් එන වාහන කලගෙඩි හේනට කලින් හරවා වේයන්ගොඩ දෙසින්ද කොළඹ දෙසින් එන වාහන යක්කලින්ද හරවා නිට්ටම්බුව කලගෙඩිහේන ප්‍රදේශය මගහරින ලෙස දන්වනවා. කි.මි දෙකක ප්‍රමානයක් මේ වන විට නුවර පාරේ වසා තිබෙනවා.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!