Breaking News
Home / දේශීය පුවත් / නීතිපති හා ජනාධිපති අතර සාකච්චා අවසන්. අගමැති ඉවත්කිරීමට ජනපතිට නීතිමය බලයක් නැ. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිපති හා ජනාධිපති අතර සාකච්චා අවසන්. අගමැති ඉවත්කිරීමට ජනපතිට නීතිමය බලයක් නැ. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉවත් වෙනවා හැර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කල නොහැකි බව නීතිපතිවරයා පැවසූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද සාකච්ඡාවක් පැවති අතර අගමැති ධූරය පිළිබඳ නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කර ඇති බව එම හමුවීමෙන් පසු කුමාර වෙල්ගම මාධ්‍ය වෙත පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් සමග අගමැතිවරයා පැවත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් පස්වරු 4ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

nethfm

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!