Breaking News
Home / දේශීය පුවත් / නීතිගරුක රියදුරන්ට රු.3000 ක් දෙන නුවර පොලීසියේ සුපිරි වැඩේ.

නීතිගරුක රියදුරන්ට රු.3000 ක් දෙන නුවර පොලීසියේ සුපිරි වැඩේ.

මහනුවර නගරය ආශ්‍රිතව රිය පදවන විනීත හා කාරුණික රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහනක් පසුගිය 15දා සිට ආරම්භ කළ බව මහනුවර පොලීසිය පවසයි.

ඒ සඳහා මහනුවර නගරයේ ස්ථාන කිහිපයක පොලිස් කණ්ඩායම් 05ක් ස්ථානගත කර ඇති අතර හඳුනා ගන්නා විනීත රියදුරන්ගේ රථවල ස්ටිකරයක් ඇලවීම හා පොලීසියේ සහ පෞද්ගලකි ආයතනයක් අනුග්‍රහයෙන් රුපියල් 3000ක ත්‍යාගයක් පිරිනැමීම සිදුකරන බවද පොලීසිය පවසයි.

ඒ අනුව පසුගිය 15දා පැවති සමාරම්භක උත්සවයේදී එසේ හඳුනාගත් විනීත හා කාරුණික රියදුරන් 44කට මෙම මුදල් ත්‍යාග හා ස්ටිකර් ඇලවීම සිදු කළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!