Breaking News
Home / ක්‍රිඩා / නිහඬ සටන් කරුවකුගේ කඩුළු 400 ට සුබපැතුම් කියමින් ටෙන්ඩුල්කාර් තැබූ පණිවිඩය

නිහඬ සටන් කරුවකුගේ කඩුළු 400 ට සුබපැතුම් කියමින් ටෙන්ඩුල්කාර් තැබූ පණිවිඩය

‘ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිහඩ සටන්කරුවා ඔහුයි’.. පාකිස්තානු පිතිකරුවන් විනාශ කල හේරත් ගැන සුපිරි පිතිකරු ‘සචින්’ කියන කතාව මෙන්න

ටෙස්ට් කඩුලු 400ක් දවා ගැනීමට රංගන හේරත් සමත්වීම ඔහුගේ ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩඉමක් බව ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සඳහන් කරයි.

රංගන පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින සචින් මේ බව සඳහන් කර තිබේ. එසේම රංගල යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටින නිහඩ සටන්කරුවෙකු බවත් ඔහු පවසයි.

About article14

Check Also

වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගන් තරගයේ ඊයේ (17) ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග ලංකාවට ආපසු පැමිණීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!