Breaking News
Home / විදෙස් පුවත් / නිව්යෝක් ලෝන් අයිලන්ඩ් වල ජලාශයක මසුන් ලක්ෂ ගානක් මරුට.අනතුරක සේයාද.?

නිව්යෝක් ලෝන් අයිලන්ඩ් වල ජලාශයක මසුන් ලක්ෂ ගානක් මරුට.අනතුරක සේයාද.?

ලෝන්ග් අයිලන්ඩ් හි හැම්ටන් ආසන්නයේ මසුන් මියයන්නට පටන් අරන්
මේකට හේතුව තාම හරියට හොයාගෙන නැහැ

නමුත් පරිසරවේදීන් මතයක් පල කරනවා ජලයේ ඔක්සිජන් අඩු වීම මේ මත්ස්‍ය මියයාමට හේතුවෙන්න ඇති කියල

මේ වේල්ලේ කොටසක ජලය අවහිර කර තිබුණු නිසා ඒ වෙලාවේ ජලයේ ඇතිවූ තෙරපීමක් මේ මරණවලට හේතු වෙන්න ඇති කියලත් මේ පිරිස සැක කරනවා

About article14

Check Also

මහේන්ද්‍රන් ගැන සැලකිල්ලක් නැ යනුවෙන් සිරිසේන කල ප්‍රකාශයට සිංගප්පුරුව රාජ්‍යක් ලෙස නිල විරෝධය පල කරයි

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ජනපති සිංගප්පූරුව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!