Breaking News
Home / දේශීය පුවත් / නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශ වල ආහාර අලවිසල් හා ඖෂධහල සිකුරාදා දිනයේ විවෘත කරයි

නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශ වල ආහාර අලවිසල් හා ඖෂධහල සිකුරාදා දිනයේ විවෘත කරයි

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන්හි ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් හා ඖෂධහල් හෙටදිනයේ (16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තිබෙනවා බව රජය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයකට පෙර මෙම ලිහිල් කිරීම ලබා දීමේදී ජනතාව කිසිදු වගකීමකින් තොරව සංචරණයන් සිදුකල වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා සිටියා. එම නිසාවෙන් දින කිහිපයක් අලවිසල් වසා දැමුවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිතව ජනතාව විනයකින් යුතුව මෙම අවස්ථා බාවිත කිරීම පුද්ගලිකවම හා රටටම වැදගත් බවයි කිව හැක්කේ.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!