Breaking News
Home / දේශීය පුවත් / නිදහස් සංධානෙ පිවිතුරැ අපේක්ෂකයා කසිප්පු පෙරමින් ඉද්දීම මාට්ටු. උන් නාමයෝජනා දීලා අපට තෝරන්න කියනවා

නිදහස් සංධානෙ පිවිතුරැ අපේක්ෂකයා කසිප්පු පෙරමින් ඉද්දීම මාට්ටු. උන් නාමයෝජනා දීලා අපට තෝරන්න කියනවා

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණය සදහා තරග වදින අපේක්‍ෂකයෙකු මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාශයේ පොලිස් දුෂණ මර්ධන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කනංකේ කඩවීදිය ප‍්‍රදේශයේ කැලෑබද ප‍්‍රදේශයෙකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැලිගම ප‍්‍රාදේශීය සභාවේ අපේක්‍ෂකයෙකි.

ඔහුත් සමග ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

කසිප්පු, සීනි කරිඤ්ඤං, කසිප්පු පෙරීමට ගන්නා උපකරණ තොගයක්ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

lankacnews

About article14

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!