Breaking News
Home / දේශීය පුවත් / නිදහස් පක්ෂේ බෝඩ් ගහන් පොහොට්ටු සංවිධානය කල වෙල්ගම අළුත්ගම දොට්ට

නිදහස් පක්ෂේ බෝඩ් ගහන් පොහොට්ටු සංවිධානය කල වෙල්ගම අළුත්ගම දොට්ට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරයෙන්ද, කුමාර වෙල්ගම මහතා මතුගම ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත්කර තිබේ.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහ මහතා පත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!