Breaking News
Home / දේශීය පුවත් / නිදහස් පක්ෂය විශ්වාස බංගට එන්නේ නැ.ජනපති සමග අවසන් සාකච්චාවෙන් පසු ඇමති ෆවුසි කියයි. රනිල් දිනුවම කරන්න උඅන දේ

නිදහස් පක්ෂය විශ්වාස බංගට එන්නේ නැ.ජනපති සමග අවසන් සාකච්චාවෙන් පසු ඇමති ෆවුසි කියයි. රනිල් දිනුවම කරන්න උඅන දේ

අද උදැසන පැවති අවසන් සාකච්චාවේදී නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ එය චන්දය බාවිත කරන අවස්ථාවේ එයට සහබාගි නොවී නොපැමිණි සිටීමටයි. ජනාධිපති සමග එම සාකච්චාවෙන් පසු ඇමති ෆවුසි සදහන් කර තිබෙනවා.

අද (04) රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කළ පසු වික්‍රමසිංහ මහතා රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන විශේෂ ආගමික පූජාවක් සඳහා සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව අදාළ ප්‍රතිඵල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් පසුව මුළු රටේම රතිඥ්ඥා දල්වා සැණකෙළි පැවැත්වීමට එජාපයේ සියලුම ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

කොළඹ අදාළ ප්‍රීති උත්සව පැවැත්වීම කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාට පවරා ඇතැයිද පැවසේ.

මෙව්න විට තත්ත්වය…

මේවන විට ජනාධිපතිවරයා ස්වාධීන වීමත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 13 දෙනෙකුගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබීමත්, මුස්ලිම් පක්ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණ සහය හිමිවීම හා විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය නොදී සිටීමට තීරණය කර සිටීමත් හේතුවෙන් අගමැතිවරයාට සිය විශ්වාසභංගය පහසුවෙන් ජයගැනීමට හැකිවනු ඇති බව මේවන විට දේශපාලන විචාරක මතය වී තිබේ.

මංගල ජය සමරන්න යන්නෙ මෙහෙමයි !

ප්‍රතිඵල නිකුත්වූ වාහාම රාජ්‍ය මාධ්‍යට භාවිත කළ යුතු ගීත, හා තේමාවන් සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා උපදෙස් ලබාදී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඒ අනුව ආණ්ඩු ජයග්‍රහණයක් ලෙස මෙය සමරා කටයුතු කිරීමට අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

infosrilanka

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!