Breaking News
Home / ක්‍රිඩා / නිදහස් කුසලානයට ජාත්‍යන්තර විස්තර විචාරකයින් 8 ක් නම් කරයි. කැන්ගරු සුපිරි පන්දු යවන්නාත් මාධ්‍ය කුටියට. ලංකාවෙන් 2 යි ඉන්දියාවෙන් 3 යි

නිදහස් කුසලානයට ජාත්‍යන්තර විස්තර විචාරකයින් 8 ක් නම් කරයි. කැන්ගරු සුපිරි පන්දු යවන්නාත් මාධ්‍ය කුටියට. ලංකාවෙන් 2 යි ඉන්දියාවෙන් 3 යි

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස සැමරුම සංකේතවත් කරමින් හෙටින් (06/03) ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකයින් ගේ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් 8 දෙනා 2018 නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

සුනිල් ගවස්කාර් – ඉන්දියාව

Image result for sunil gavaskar
සංජේ මංජ්‍රේකාර් – ඉද්නියාව

Image result for sanjay manjrekar
මුරලි කාර්තික් – ඉන්දියාව

Image result for murali karthik
රසල් ආනොල්ඩ් – ශ්‍රී ලංකාව

Image result for russel arnold
රොෂාන් අබේසිංහ – ශ්‍රී ලංකාව

Image result for roshan abeysinghe
අතාර් අලී – බංග්ලාදේශය

Image result for athar ali khan bangladesh
අමීර් සොහේල් – පාකිස්තානය

Image result for amir sohail cricketer
බ්‍රෙට් ලී – ඔස්ට්‍රේලියාව

Related image
2018 නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග ඉන්දියාව හා බංග්ලාදේශය තරග වදින අතර මෙය හෙට (06/03) ආරම්භ වී මාර්තු 18 වන දින අවසන් වේ.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!