Breaking News
Home / ක්‍රිඩා / නිදහස් කුසලානයට අවසන් 15 දෙනාගේ සංචිතය නම් කරයි. සුරංගට උපනායකත්වය ධනංජය සිල්වා ඇතුලට එද්දී දික්වැල්ලට කලකට පසු ස්ථානය අහිමිවෙයි

නිදහස් කුසලානයට අවසන් 15 දෙනාගේ සංචිතය නම් කරයි. සුරංගට උපනායකත්වය ධනංජය සිල්වා ඇතුලට එද්දී දික්වැල්ලට කලකට පසු ස්ථානය අහිමිවෙයි

27 නම් කල මුලික සංචිතය බලන්න ක්ලික් කරන්න

Image result for dikwalla

අද (28) නම් කල ශ්‍රී ලංකා සංචිතය පහතින්. කලකට පසු නිරෝෂන් දික්වැල්ලට තම ස්ථානය අහිමිවි ඇති අතර සුරංග ලක්මාල් උපනායකත්වයට ප්‍රථම වරට පත් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් නායකයා හා උපනායක 20 20 ත් එම තනතුරු වලට පත් කර තිබෙනවා

Image result for nidahas trophy 2018 fixtures

එසේම නායක ඇන්ජලෝගේ ආබාධය තවමත් සුව නොමැති නිසා මේ තරගාවලිය ඔහුට අහිමි වනවා. කුසල් ජනිත් ආබාධයෙන් පසු නැවත එක්වී තිබෙනවා

දිනේෂ් චන්දිමාල්,උපුල් තරංග,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්,දසුන් ශානක,කුසල් ජනිත්,තිසර පෙරේරා,ජීවන් මෙන්ඩිස්,සුරංග ලක්මාල්,ඉසුරු උදාන,අකිල දනන්ජය,අමිල අපොන්සු,නුවන් ප්‍රදීප්,දුෂ්මන්ත චමීර,ධනංජය ද සිල්වා

cricklanka.com

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!