Breaking News
Home / දේශීය පුවත් / නැවත පරණ සෙල්ලම් පටන් ගයි. ලංකාදීප දේශය කතෘන් ලවා පච සමාජගත කිරීමේ කලාව අරභයි. කතෘන් මහින්ද – සිරිසේනට අවශ්‍ය ලෙස සිරස්තල දෙයි

නැවත පරණ සෙල්ලම් පටන් ගයි. ලංකාදීප දේශය කතෘන් ලවා පච සමාජගත කිරීමේ කලාව අරභයි. කතෘන් මහින්ද – සිරිසේනට අවශ්‍ය ලෙස සිරස්තල දෙයි

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටින බවයි විචාරකයින් පවසන්නේ.

අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ. රවුෆ් හකිම් හා රිෂාඩ් බදියුදින් තවමත් වැට උඩ යනුවෙන් ඔවුන් සිරස්තල පළ කලේ ජනතාව මුලාවට පත් කිරිමට කටුයුතු කර ඇති බව එම පක්ෂ සාමාජිකයන් පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මේ ප්‍රවෘත්තිය නිර්මාණය කලේ දේශය කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ විසිනි. ඊට ලංකාදිප අධ්‍යක්ෂවරයෙකු වන සිරි රණසිංහගේද සහාය ලැබී ඇති බව පක්ෂවල නියෝජිතයන් පවසයි.

රිෂාඩ් බදියුදින් හා රාවුෆ් හකිම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකර සිටියදි එය කඩාකප්පල් කිරිමට මෙම පුවත් පත් උත්සාහ කරමින් සිටිම ස්වාධින මාධ්‍යවේදින් පිළිකුලෙන් හෙලා දකින බවයි එම පක්ෂවල නායකයන් පවසන්නේ.

එසේම මේ වන විට රාජ්‍ය පුද්ගලික විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ලක්ම 2014 දී මෙන් යම් සීමාවන් සහිතව තොරතුරු ඉදිරිපත් කරමින් සිටින අතර විලක්ප මතයන් සදහා ඔවුන් කිසිදු අවස්තාවක් අනෙක් යට ලබා නොදීමට වග බලාගනිමින් සිටින බව සතිකය.  පසුගිය කාලයේ  ඔප්පුකර තිබෙන්නේ කොටියාගේ කැලේ මාරුවුනාට පුල්ලි කිසිදින මාරු නොවේ යන පිරුල හොදින් සිහිපත් කරමින්

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!