Breaking News
Home / දේශීය පුවත් / නැවත කොළඹ අවට දිගු පෝලිම්. ඉන්ධන හිඟයක් ඉන්ධන නැවක් ආපසු හරවා යවා ඇති බවත් කියයි.

නැවත කොළඹ අවට දිගු පෝලිම්. ඉන්ධන හිඟයක් ඉන්ධන නැවක් ආපසු හරවා යවා ඇති බවත් කියයි.

අද(3) සවස් වන විට කොළඹ අවට ඉන්ධන පිරවුහල් වල ඉන්ධන අවසන් වීම හා අනෙක් ඒවායේ දිගු පෝලිම් දැක ගත හැක.

යම් යම් ආරංචි මාර්ග සදහන් කරන අන්දමට ලංකාවට පැමිණි ඉන්ධන නෞකාවක සැපයුම් පිලිබඳ ප්‍රශ්නයක් නිසා ක්ෂනික හිඟයක් නිර්මානය කිරීමට හේතු වූ බවයි පැවසෙන්නේ. එන නෞකාවේ ප්‍රමිතියෙන් යුතු තෙල් නොමැති කමින් හරවා යැවූ බවයි ඉන්ධන පිරවුම් හල් හිමියන්ගෙන් විමසූ විට දැනගන්නට ලැබුනේ.

තවමත් හිඟයට නිල ප්‍රකාශයක් රජය විසින් නිකුත් කර නෑ. එහෙත් පාර තොටේ යන ඕනෑම අයෙකුට පිරවුම්හල් ලග දිගු පෝලිම් දැක ගත හැක. ඔබගේ රථයේත් ඉන්ධන නොමැතිනම් දැන්ම ඉන්ධන ලබාගන්න.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!