Breaking News
Home / දේශීය පුවත් / නායක තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර නිවේදනයක්- පරිපලානේ වැඩක්ද ?

නායක තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර නිවේදනයක්- පරිපලානේ වැඩක්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක උපුල් තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර නිවේදනයක් කර තිබෙනවා. මෙය දුෂිත වැඩ බැරි පරිපාලනය නායකයා ලවා රටේ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමේ උපක්‍රමයක් දැයි අපට ප්‍රශ්නයකි. ක්‍රීඩකයන් සමග කිසිදු ජන්මාන්තර වෛරයක් ක්‍රීඩා ලෝලින්ට නැත. අපට ප්‍රශ්නය ඇත්තේ එක පොකුරට දුෂණ වංචා හෙලිවුනද චෝදනා දිනෙන් දින වැඩි වුනාද කිසිදු හිරිකිතයක් නැති පරිපාලනයය සහ ඇමතිවරයාගේ තවත් බල උපක්‍රමයක් දැයි අපට සැකයක් ඇතිවෙයි.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයා පිළිබද අපට ඇත්තේ ආදරයක් සහ අනුකම්පාවකි. එය බවතා කර තිරය පසුපස තවත් සැනසෙන්න දගලන්නේ පරිපාලනය ගැන අනුකම්පාවක් කිසිදිනක ක්‍රීඩා ලෝලීන්ට ඇතිවෙන්නේ නැත.

උපුල්ගේ ප්‍රකාශය පහතින්…

 

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!