Breaking News
Home / Video / නායකයෝ, උපනායකයෝ, ක්‍රීඩකයෝ, ලේකම්, උපසභාපති ඔක්කොම මාරු කලා. ඇමතිට බෑ සභාපති මාරු කරන්න

නායකයෝ, උපනායකයෝ, ක්‍රීඩකයෝ, ලේකම්, උපසභාපති ඔක්කොම මාරු කලා. ඇමතිට බෑ සභාපති මාරු කරන්න

නුසුදුසු ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට නොහැකිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ජනතා විරෝධයට ලක්වන බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.

ඒ වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ අද (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

‘‘අවුරුදු 2 ක් තිස්සේ නායකයෝ මාරු කළා. පුහුණකරුවෝ මාරු කළා. නමුත් සභාපති, උප සභාපතිවරුන් ඒ විදිහටම ඉන්නවා. ක්‍රීඩා ඇමතිතුමාට ශක්තියක් නැහැ පරිපාලනය වෙනස් කරන්න. එතුමාට වඩා පරිපාලනය බලවත් ඇති. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාව. ආණ්ඩුවේ ඇමති කෙනෙක් හැටියට මම ඒ ගැන දුක් වෙනවා.’’

 

About article14_2

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!