Breaking News
Home / ක්‍රිඩා / “නායකත්වය අතහැර අර්බුධයෙන් පැනලා යන්නේ නෑ වගකීම පිතිකරුවන් ගත යුතුයි” – නායක තරංග

“නායකත්වය අතහැර අර්බුධයෙන් පැනලා යන්නේ නෑ වගකීම පිතිකරුවන් ගත යුතුයි” – නායක තරංග

පකිස්ථාන තරගාවලියත් සේදී යාමෙන් පිට පිට තරග 12 ලංකාව පරාජයට පත්වූවා. එය තරංග නිත්‍ය නායකයා වූ පසු ලැබූ 10 වන පරාජයයි. සිම්බාබ්වේ පරාජය වූ අවසන් තරග දෙකේ නායකයා වූයේ ඇන්ජලෝයි.

කෙසේ වෙතත් පරාජයෙන් පසු නායක තරංගගෙන් විමසූ විට පවසා ඇත්තේ කණ්ඩායම දැඩි අර්බුධයක ඇති වෙලාවක නායකත්වයෙන් ඉවත් වී තවත් අර්බුධයකට ලක් නොකරන බවයි. මේ පරාජයේ වගකීම පිතිකරුවන් ගත යුතු බව තරංග පවසනවා.

තරගාවලියේ ලකුණු 150 පසු කර ඇත්තේ තමන් සහ තිරිමාන්න පමණක් බවත් ලකුණු 75 ක් පසු කර ඇත්තේ පන්දු යවන අකිල ධනන්ජය බවත් ඔහු පවසනවා. දිනේෂ් චන්දිමාල් ලකුණු 41 යි සිරිවර්ධන 24 යි.

මෙය පකිස්ථානයේ 9 වන අඛණ්ඩ ජයයි. එලබෙන්නේද ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් වන තරගාවලියක් නොවෙයි. ඒ ඉන්දියානු තරගාවලියයි. අසේල, ඇන්ජලෝ, ධනුෂ්ක, කුසල් පෙරේරා වැනි ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට ඒ වන විට නොවාවොත් පරාජ වාර්ථා අලුත් කිරීමට සූදානම් විය යුතු අතර අයි.සී.සී යෙන් තරගකාරි නොවන කණ්ඩායමක තරගද අඩු කරනු ඇත.

((ඔබ LIKE කර ඇති PAGE වල Post බලන්න FB App එකේ Explore Feed එකට ගිහින් බලන්න. නැතිනම් කෙලින්ම PAGE එකේ නම Type කරලා බලන්න.App එක Update කරගන්න.Share කරන්න.))

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!