ජනප්‍රිය නළු රංජන් රාමනායක ඔහුගේ මන්ත්‍රී නිවාසයට ක්‍රිශාන්ත ගෙන්වා ආධාර සහා අවශ්‍ය ක්‍රියාමාර්ග ලබා දී තිබෙනවා. එය අප අගය කල යුත්තේ ලක්ෂ 20 ක ලන්සුවකට නාමල්ගේ ජීවිතයේ වටිනාකම නාමල් විසින්ම වීඩියෝවක් දමමින් මිල කරගත් නිසා. රංජන් සහා ක්‍රිශාන්ත හමුවූ වීඩියෝව පහතින්.
නාමල්ගේ අක්මා බද්දය නිසා අසරණවූ ක්‍රිශාන්ත වෙනුවෙන් සටහනක් තැබූ කණ්ඩායම් සංගීත ශිල්පියෙක් වෙන ප්‍රියාන් රංජන් වෙනුවෙන් නැවත සටහනක් තබා තිබෙනවා.
නියමයි…රංජා……..!!!!!
===================
ක්රීෂාන්තට ජොබි එක දුන්නට. උඹට පිං…….!!!
===================================
ක්‍රිෂාන්තගේ…..අක්මාව හොරකමි කරපු නාමල් උඩුගම……ට අද වෙනකමි ක්‍රිෂාන්තව හොයා ගෙන…..උදවිවක් කරන්න බැරිඋනා….!!
අඩු ගානේ ජොබි එක හදලා දෙන්න උවමනාවක් නැති උනා…..!!!
අඩු ගානේ….අර අහිංසක මිනිහට නෙස්ටමෝල්ටි ටින් එකක් අරන් දෙන්න බැරි උනා…….!!!!
පේස් බුක් එකේ..මිනිස්සු. මෙචිචර බනිද්දිත් …..අර අහිංසකයා ගැන හොයලා බලන්න උනන්දුවක් ඇති උනේ නැ…..!!!
තූහ: නොදකින් මෙ වගේ ජරා කලා කරායෝ…..!!!
මුන්ට වඩා ඇත්තටම…..මස් කඩ කාරයෝ ලඟ මනුස්සකම තියෙනවා…..!!!
අඩු ගානේ…වරදක් උනා නමි…..ඒකට නිහතමානීව තේරැමි අරන්…..වරද හදා ගන්න තරමිමවත්…. නිහතමානී කමක් උන් ලඟ නෑ…..!!
ලංකාවෙ සාමන්‍ය මිනිස්සුන්ට කලාකාරයෝ කියන උන් පාරක මරණාසන්නව වැටිලා හිටයත් කෙල ගහන් යයි….තූහ: කියලා…..!
නාමල් ලංකාවෙ කලාව ඒ තරමි බලු කරා……!!!
මුං කලාකාරයෝ නෙමි……වාසී පැත්තට නලා පිඹින නලා කාරයෝ…..!!
==========================================
රංජෝ……..!!!
මම උඹට කලාකාරයෙක් කියලා කියන්නැ…..!
දැන් සමහර විට……නාමල් නිසා…..උඹත් ගායකයෙක්..නඑවෙක් කියලා කියන්නත් ටිකක් ලැජ්ජා වෙයි……
උඹ. කොහොමත් දේශපාලකයෙක් කියලා හිතන්නත් මම කැමති නෑ……!
උන් තමයි….රටෙ ඉන්න ජරාම හැත්ත….!!!
ඉතින්……උඹ මට හැමදාම රංජන් අය්යා……!!!
ස්තුතියි රංජන්…අය්යේ……!!
උඹ උඹෙ මනුස්සකම ආයි පෙන්නුවට…….
අවුරැදුතුනක් තිස්සේ නාමල් උඩුගමට හොයා ගන්න බැරැව හිටපු …ක්‍රිෂාන්ත…..දවස් දෙකෙන් හොයා ගෙන……උඹෙ ගෙදරට එක්කන් ඇවිත්……සලකලා……සල්ලි වලිනුත් ආධාර කරලා……..
…………
නාමල් නිසා නැති උන …ජොබි එකත් විනාඩි ගානෙන් හදලා දුන්නට…උඹට පිං බං…….!!!!!
උඹ දැක්කද..බං රංජෝ…..ක්‍රිෂාන්තගේ…..ඇස් සතුටින් දිලිසෙන හැටි…..!
උඹ දැක්කද…අර අමිමත් නැති පොඩි එවුන්ගේ අහිංසක මුහුනු වල හිනා මල් පිපුනු හැටි…….!!!
උඹට දැනුනද…? රංජන් අය්යේ…… ක්‍රිෂාන්තගේ ඉතිරි අක්මා කෑල්ල…..උඹ දිහා ආදරෙන් බලන් ඉන්නවා…….!!!
ලංකාවෙ…….ජනප්‍රිය….මූසල එක කලාකාරයෙක් නාමල්ට විරැද්ධව වචනයක් කිවිවේ නැ…..ප්‍රසිද්දියේ…..!!!
සාමන්‍ය මිනිස්සු තමයි පෙරට ආවෙ……..!!!!
කොහොමත්……ලංකාවෙ මිනිස්සුන්ගේ මනුස්සකම තාම තියේ…..!!!
ක්‍රිෂාන්ත අද මම එක්ක කතා කරෙ පුදුම සතුටකින්….!!!!
මුහුනු පොතේ සුන්දර මිනිස්සු උඹ තනි කරන්නැ ක්‍රිෂාන්ත…..!!
නාමල්…….උඩුගම…..!!!
ලැජ්ජයි…දුකයි…….!!
රංජන්…අර මනුස්සයට උදවි කරද්දි…උඹ. කරේ ….. ඇත්ත ලියාපු….මට යාඑවෝ හරහා තර්ජනය කරන එකද….???
උඹෙ යාඑවන්ට කියපන්…… පේස් බුක් එක කියන්නේ……රටවල ආන්ඩු පවා වෙනස් කර අමුතුම හයියක් තියෙන තැනක්…..!!!
ස්තුතියි රංජන් අය්යේ…..!
ස්තුතියි ආදරණිය පේස් බුකියේ මිතුරනී……!