Breaking News
Home / දේශීය පුවත් / නාමල්ගේ උපන්දිනයට පන්සලේ තින්තගාපු නාමල් රුවන්ගේ බිරිඳ ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනේදි දාපු ෆන්

නාමල්ගේ උපන්දිනයට පන්සලේ තින්තගාපු නාමල් රුවන්ගේ බිරිඳ ෂෙරිල් ඩෙකර්ගේ උපන්දිනේදි දාපු ෆන්

ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ බිරිඳ වන රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර්ගේ උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ සාදයට කලා ක්ෂේත්‍රයේ බොහෝ ජනප්‍රිය තාරකාවන් සහභාගී වුණා.

මේ අතර හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ශෙරිල්ගේ උපන්දින සාදයට එක් වී සිටීම විශේෂත්වයක්.

 

About lanka

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!